Press "Enter" to skip to content

පාඨලී අද යළි අධිකරණයට

2016 වසරේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 19 වනදා නඩු කැදවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා නියෝග කළේ අද දිනය දක්වා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *