Press "Enter" to skip to content

පාන් ඉහළ යයි

තිරිඟු පිටි මිල සංශෝධනය නොකරන්නේ නම් ලබන සඳුදා සිට පාන් ගෙඩියක මිල රු 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එම්.කේ. ජයවර්ධන මහතා පවසයි.

 

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රු 5 – රු 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

 

බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා පිටි වර්ගවල මිල පසුගිය සිකුරාදා සිට රු 18කින් ඉහළ නැංවීමත් සමඟ මෙම තීරණය ගත් බව ද එම්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේය.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *