Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ ප්‍රකාශයකට එරෙහිව සිංහලේ අපි ජාතික සංවිධානයෙන් පැමිණිල්ලක් (වීඩියෝ)

කොවිඩ් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් කර තිබූ ප්‍රකාශයකට එරෙහිව සිංහලේ අපි ජාතික සංවිධානය නීතිපති දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

 

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *