Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය.

ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ දිසානායක මහතා මියයන විට 61 වන වියේ පසු විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *