Press "Enter" to skip to content

පුංචි ඡන්දයට දින දුන්නත් ඡන්දයක් තියන එකක් නැහැ… රනිල් ඉන්නේ උතුරු නැගෙනහිර ඡන්දවලින් ජනාධිපති වෙන්න – පී හැරිසන්

පී. හැරිසන් හිටපු අමාත්‍යවරයා පවන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත් ඉඩ නොතබන බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි.

වර්ෂ අවසානයේ උතුරු නැගෙනහිර ඡන්ද සහ වතුකරයේ ඡන්ද මතින් ජනාධිපතිවරයා බවට පත්වීමට  ජනාධිපතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව බව ඔහු වැඩි දුරටත් කියා සිටියි.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *