Press "Enter" to skip to content

පොල් සඳහා උපරිම මිලක්

පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම අධිකාරිය නියෝග කළේ කිසිදු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම මිලට වඩා අලෙවි කිරීම, අලෙවිය වෙනුවෙන් තැබීම , අලෙවියට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කල එම නිවේදනය පහතින්.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *