Press "Enter" to skip to content

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක්

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දේශියව නිපදවන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005ක් ලෙස නියම කර තිබේ. සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ලංකාවේ ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950ක් ලෙසත්, ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල 930ක් ලෙස නියම කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ රුපියල් 900ටත් සිමෙන්ති කොට්ට පවතී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *