Press "Enter" to skip to content

පොහොර ගෙන්වනවාද? නැද්ද? ජනාධිපති සමග විශේෂ සාකච්ඡාවක්

පොහොර නැවත ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (22) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

 

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තුන සහ හතරවන කාණ්ඩවල අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව එහිදි සාකච්ඡා කරන බවය.

 

මේ අතර කඩිනමින් තමන්ට රසායනික පොහොර ලබාදෙන්නේ නම් වගාවන් යළි ආරම්භ කළ හැකි බව ගොවීන් පවසයි.

 

කූඹියෝ නිව්ස් වට්ස්ඇප් ගෲප් සඳහා  එක්වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *