Press "Enter" to skip to content

අද විශේෂ මැතිවරණ සාකච්ඡාවක්

මැතිවරණ කොමිශන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද(17) දින පැවැත්වීමට නියමිතව ඇත. එය අද පෙරවරු 10.30 ට පැවැත්වෙන බව වාර්තා වෙයි.

සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා ලිඛිතව දැනුම්දී තිබුණි. ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *