Press "Enter" to skip to content

බස්නාහිර පාසල් ගැන තීරණය සඳුදා

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සඳුදා ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

 

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *