Press "Enter" to skip to content

බැසිල් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ.

 

ඊයේ දිනයේ පැවැති මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශක සබඳතා, දේශපාලන තත්වයන් ඇතුළු වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *