Press "Enter" to skip to content

කැනේඩියානු මහ කොමසාරිස් මහින්ද හමුවෙයි

කැනේඩියානු මහකොමසාරිස්වරිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව හමුවී තිබේ. කැනේඩියානු මහකොමසාරිස් Trine Joranli Eskedal මහත්මිය සහ විපක්ෂ නායකවරයා අතර හමුව ඊයේ (26) පෙරවරුවේදී  විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී සිදුව ඇත.

මෙම අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී. එල් පීරිස් මහතාද එක්ව සිටියහ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *