Press "Enter" to skip to content

මහින්දගෙන් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල්තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තම ස්ථාවරය ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියලුම ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට රටේ ඒකීය භාවය හා ජාතික ආරක්ෂාව තහවුරු වන ආකාරයට ජනමතයට අනුව ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම විවාදයේදී අදහස් දැක්වීමට නියමිත බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *