Press "Enter" to skip to content

මාලිගාවත්තෙන් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට

මාලිගාවත්ත මැලවත්ත පාලම අසලදී මත් ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. 26 හැබරදි සැකකරු මීතොටමුල්ල ප්‍රෙද්ශයේ පදිංචි කරුවෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 287 අසීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 සහ රුපියල් 25,000 ද සැකකරු සතුව තිබී සොයාගත් බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *