Press "Enter" to skip to content

මුතුරාජවෙල ගැන කාදිනල් හිමිගෙන් නිවේදනයක්

මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරාගන්නා  බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක යන අමාත්‍යවරුන් තමන්ට ලබාදුන් පොරොන්දු හිතාමතාම කඩකිරීමක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

අදාළ නිවේදනයෙන් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරන්නේ එම යෝජනාවට තමන් දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *