Press "Enter" to skip to content

මුසලෝනි හා හිට්ලර් ත්‍රස්ත විරෝධී පනත දුටුවොත් තමන් ගැනම ලැජ්ජා වෙනවා – කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

යහපාලන ආණ්ඩුව සමයේ ප්‍රතිත්‍රස්ත පනත නමින් පනතක් ගෙන ආ බවත්, එහි සඳහන් වගන්ති වලටත් වඩා අතිශය භයානක වගන්ති ජනාධිපතිවරයා විසින් ගෙන එන නව ත්‍රස්ත විරෝධී පනතේ අඩංගු බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

 

ඒකාධිපති නායකයන් වූ මුසලෝනි හා හිට්ලර් මෙම පනත දුටුවොත් තමන්ගැනම ලැජ්ජා වන බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එතරම්ම සූක්ෂම ලෙස ජනතා මර්ධනය ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.

මෙම පනත සම්මත වුවහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ, රැස්වීම්, අරගල තවදුරටත් රට තුළ ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇති බවද, සියලුම ජනමාධ්‍යවල කටවසා දැමීම මේ හරහා සිදුවන බවද තිරාණගම මහතා පෙන්වා දෙයි.

වීඩියෝව නරඹන්න…

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *