Press "Enter" to skip to content

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 50%කින් ඉහළට

ඉතාලියෙන් පසුව වැඩිම කොරෝනා බලපෑමට ලක්ව ඇති අනෙක් යුරෝපා රාජ්‍යය වන්නේ ස්පාඤ්ඤයයි.

එරටින් වාර්තා වන මරණ ඊයේ දිනයේදී 84 සිට 121 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 50%ක වර්ධනයක්.

ස්පාඤ්ඤයේ ආසාදිතයින් ගණන 5,700 දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබුණි.

නව කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා අද දිනයේ සිට බලාත්මක වන පරිදි සති දෙකක අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ස්පාඤ්ඤ අගමැතිවරයා පියවර ගත්තේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *