Press "Enter" to skip to content

මෛත්‍රීට නොතීසි

ලබන මැයි මස 26දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට තමා විසින් පියවර ගන්නා ලද්දේ කුමන පදනමක් මතද යන්න අධිකරණයට ප්‍රකාශ කරන ලෙස දන්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 11 ක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම් පාර්ශවයෙන් ප්‍රථමයෙන්ම කරුණු දැක්වීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *