Press "Enter" to skip to content

තල්ලු කරපල්ලා

තල්ලු කරපල්ලා
තනි තනියෙන්
හවුල් පිටින්
ඊට පස්සෙ
‍‍ගෙදර ගිහින් නිදා ගනිල්ලා
ආයිමත් හෙට උදේ
තල්ලු කරපල්ලා
උඹලා අපි මුලු ඉතිහාසයේම කලේ
අනිත් එකාව තල්ලු කරපු එකම තමයි වෙන ‍‍මොකක්ද
මෙි තමයි අපි උඹලගෙ ඡීවන චක්කරේ

උවිදු විපේවිර

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *