Press "Enter" to skip to content

රන්ජන්ට හිරු නඩු දමයි

රන්ජන් රාමනායක මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ හිරු ටී.වී. ආයතනය විසින් ඔහු වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ඇති බවත් දින 14ක් තුළ නොගෙවන්නේනම් නඩු දැමීමට කටයුතු කරන බව දන්වා ඇති බවයි.

ඔහු තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන සහ ප්‍රසිද්ධ කර ඇති ලිපිය පහතින්

හිරු නාලිකාවට, කුඩු නාලිකාව යැයි කීවා කියා,රේනෝ සිල්වා, රන්ජන්ගෙන් රුපියල් බිලියනයක් දවස් 14 කින් ගෙවන්න කියා වන්දි ඉල්ලා නඩු දමයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *