Press "Enter" to skip to content

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

 

රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර ඇත.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *