Press "Enter" to skip to content

සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් සහරාන් ගේ බිරිඳ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතීක ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

මේ වන විට සහරාන්ගේ බිරිඳ වැලිකන්ද රෝහලට ඇතුලත් කොට ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *