Press "Enter" to skip to content

රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් තමන්ව සිදුසු ඇපකරයක් මත මුදා හරින්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලූ අපේක්ෂිත ඇප ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *