Press "Enter" to skip to content

උටියා ඇප මත මුදා හැරේ

හොරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙනක කුඩා සාමණේර හිමිවරුන් දෙනමකට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් චමින්ද ගලගොඩ නොහොත් උටියා නමැති සැකකරු අද දින ඇප මත මුදාහැර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *