Press "Enter" to skip to content

ලංකාවේ අලුත්ම කොරෝනා වාර්තාව මෙන්න

මේ වන විට වාර්තා වන කොවිඩ්19 ආසාදිත 935න් 520ක්ම සුව වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල්ගතව සිටින්නේ 406ක් පමණයි.

මේ අතර කොවිඩ්19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 499ක් වී තිබෙනවා.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *