Press "Enter" to skip to content

ලන්ඩන් ත්‍රස්තවාදියාට ශ්‍රී ලංකාවේ ඥාති සම්බන්ධයක්

පසුගියදා ලන්ඩනයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සුදේශ් අම්මාන් නැමැත්තාගේ ශ්‍රී ලාංකික ඥාති සම්බන්ධයක් පවතින බව ලන්ඩන් වාර්තා අනාවරණය කරයි.

එම ප්‍රහාරය එල්ල කළ සුදේශ් අම්මාන් පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු ඊට පෙර ත්‍රස්තවාදී චෝදනාවක් මත බණ්ධනාගාර ගතකර සිටි අයෙක් වන අතර මෙම ප්‍රහාරයට සතියකට පමන පෙර නිදහස ලබා තිබෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාරගෙන ඇති බවයි වැඩිදුරටත් විදේශ් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *