Press "Enter" to skip to content

ශ්‍රීලනිපය 22ට ඡන්දය දෙන හැටි

අද සවස පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා වූ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පක්ෂව ඡන්දය ලබා දෙන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බවට යෝජනාව ඇතුළත් කර තිබුණොත් යැයි පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.එබැවින් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන අනුව තම මන්ත්‍රීවරුන් ඡන්දය දීම තීරණය කරන බවද සඳහන් කරයි.

 

whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *