Press "Enter" to skip to content

22ට කැබිනට් අනුමැතිය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

 

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Telegram Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *