Press "Enter" to skip to content

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මතයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වී ඇත.

එහි සමනායකයින් දෙදෙනෙකි.

සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *