Press "Enter" to skip to content

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අගදී

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි.

මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන් රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *