Press "Enter" to skip to content

යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සහය ජාතික ජනබලවේගයට

පවතින දුෂිත දේශපාලනයට එරෙහිව සිය පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පවසයි. 

කොළඹ නව නගර ශාලාවේදි 26 දා පැවති ජාතික ජන බලවේගය සහ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරී‌මේ උත්සවයේදී එම පෙරමුණ මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *