Press "Enter" to skip to content

සුජීව රාජපක්ෂ මහජන බැංකුවේ නව සභාපති ලෙස පත් කෙරේ

මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර ඇත.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයා ද වශයෙන් කටයුතු කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *