Press "Enter" to skip to content

සුදර්මන් ITN එකෙන් ඉවත් කරයි… ලිපිය මෙන්න

ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස මෑතකදී වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත.

සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාවල විශාල ලෙස චෝදනා එල්ල විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *