Press "Enter" to skip to content

වසන්ත සේනානායක එජාපයෙන් ඉවත් කරයි

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්ව වහාම අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා මේ බව දන්වා ඇත.

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඔහුව ඉවත් කිරීම සඳහා ද ඉදිරියේදි තිරණ කරනා බවද අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා දන්වා තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *