Press "Enter" to skip to content

සුපිරි වටයේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අද ඕස්ටේ්‍රලියාව සමඟ පැවැත්වෙනවා.

 

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30ට ආරම්භ වන මෙම තරගයට පසුගියදා ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවති තරගයට එක් නො වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වීමට නියමිතයි.

 

මේ අතර, ස්කොට්ලන්තයට එරෙහිව ඊයේ පැවති සුපිරි වටයේ තරගයකින් නැමීබියාව ජය ගත්තේ කඩුලු 4කින්.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *