Press "Enter" to skip to content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම් ලෙස ජයසේකර මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණයකට අනුව ීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *