Press "Enter" to skip to content

හකීම් සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හමුවීමට යයි… ආන්දෝලාත්මක තවත් ඡායාරූපයක් එලියට.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ සොහොයුරු රිල්වාන් හසීම් මුණ ගැසීමට ඔහුප්‍රතිකාර ලැබූ රෝහලකට ගොස් තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ද පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමාරු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හරිමින් රිල්වාන් ද මිය ගියේය. සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හමුවීමට රවුෆ් හකීම් මහතා ගියේ කුමන කාරණයකටද යන්න කියා සමාජ ජාලා වෙබ් අඩවි රැසක් ප්‍රශ්නකරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *