Press "Enter" to skip to content

හෙට හුදෙකලා වන්නේ සහ හුදෙකලාව ඉවත් වන්නේ මෙහෙමයි

හෙට (21) දින උදෑසන 05.00 සිට වැල්ලම්පිටිය සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලවත්ත කෝකිලා පාර හුදෙකලාවෙන් ඉවත් කරන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව ප්‍රදේශය,පෑළියගොඩ ගඟබඩ සහ කිරිබත්ගොඩ විලේගොඩ උතුර යන ප්‍රදේශයන්ගේ හුදෙකලාවද හෙට උදෑසන 05.00 සිට ඉවත් කෙරෙයි.

 

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට මෙන්ම තවදුරටත් හුදෙකලාව පවත්වාගෙන යාමට තීරණය වී තිබේ.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *