Press "Enter" to skip to content

හෙරොයින් සමග අනුරාධපුරයේදී කාන්තාවක් අත්අඩංගුවට

අනුරාධපුරය – මහබුලන්කුලම ප්‍රෙද්ශයේදී හොරොයින් ළග තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව හෙරෝයින් ග්‍රෑම් 25ක් ඊයේ මෙලෙස සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

36 හැවිරිදි ඇය අනුරාධපුරය පහළමුනේගම ගාලදිවුල්වැව ප්‍රෙද්ශයේ පදිංචිකාරියකි

ඇය කලක පටන් මෙම හෙරෛා්යින් ජාවරමේ නිරතව සිට ඇතිබවද මූලික පරික්ෂණවලින් තහවුරු වූ බව පොලීසිය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *