Press "Enter" to skip to content

කොකේන් සමග නයිජිරියානුවන් අත්අඩංගුවට

කොකේන් ග්‍රෑම් 208ක් සමග නයිජීරියානුවන් දෙදෙනෙකු පෑලියගොඩදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (24දා) රාත්‍රි යේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 35 හා 44 වයස්වල පදුවන්නෝ වෙති. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *