Press "Enter" to skip to content

හොර ඩලස් අත්අඩංගුවට

අයථා ලෙස රැකියාවක් ලබාගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලෙස, දුරකථනයෙන් පුද්ගලික ආයතන ප්‍රධානීන්ට අමතා රැකියාවක් ලබා ගැනීමට තැත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *