Press "Enter" to skip to content

හෝමාගම මූලික රෝහල කොරෝනා ප්‍රතිකාර සදහා මධ්‍යස්ථානයක් වෙයි

‍හෝමාගම මූලික රෝහළ කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.

ඒඅනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල වෙත නිදෙනය කර ඇත.

දින දෙකක් තුළ එම රෝහලේ සිටින නේවාසික රෝගීන් තම නිවෙස්තුළට යැවීමේ හැකියාව සලකා බලා නිවෙස්වලට යවන ලෙසත් අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රේහල්වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් නිවේදනයේ දක්වා ඇති අතර රෝහල හිස්කොට මේ සදහා ප1තිකාර කිරීමට සූදානම් වන ලෙසත් දන්වා ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *