Press "Enter" to skip to content

ළහිරු අත්අඩංගුවට

අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකරව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අගෝස්තු 30 වනදා මරදානේ පැවැති විරෝධතාවයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *