Press "Enter" to skip to content

එස්.බී. දොට්ට… ලසන්ත ඇතුළට… අප්පච්චි මලෝට විනය පියවර… මෛත්‍රී දැඩි ස්ථාවරයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පවත්වා අවසන් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් එස්.බී. දිසානායක මහතා ඉවත් කර ඒ සදහා ලසන්ත අලගියවන්න මහතා පත්කිරීමට තීරණය විය. මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී තීරණය කෙරිණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *