Press "Enter" to skip to content

ගෝඨා නැවතත් දිවයිනට

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක , හිටපු ආරක්ෂක  ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12දා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *