Press "Enter" to skip to content

බුර්කා තහනමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ගේ විරෝධය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බොරුකාර තහනම මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගම ඇදහීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමද් ෂහිද්  මහතාගේ දැඩි විරෝධයට ලක් වී තිබේ.

ඔව් කොළඹ දී ප්‍රකාශ කළේ මුස්ලිම් කාන්තාවන්ට පනවා තිබෙන බුර්කා තහනම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි. මීට අමතරව යම් යම් සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය ඒකපාර්ශ්වීය ව කටයුතු කරන බවට පැමිණිලි ලැබී තිබෙන බවද ඔහු සඳහන් කරයි. එමෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට ගැටලුවක් වී තිබෙන බවට ද තමාට දැනගන්නට ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගම් ඇදහීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් මහතා ප්‍රකාශ කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *