Press "Enter" to skip to content

මංගලගේ ඇට නැති දිව ගැන රෝහිතගේ විග්‍රහය (වීඩියෝ)

සජිත් පේමදාස මහතා වෙනුවෙන් මාතර පැවති ජන රැළියේ දී ඔවුන්ගේ පරාජය ප්‍රසිද්ධියේ පිළිගැනීමට මංගල සමරවීර අමාත්‍යවරයා ක්‍රියා කළ බවත් ඔහුගේ ඇට නැති දිව කුමන පැත්තට හැරුණ ද ඇත්ත කතාව එළියට දැමීමට දිව ක්‍රියා කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මංගල මාතර රැලියේදී සිදුකල ප්‍රකාශයක වීඩියෝ පටය ද මෙම මාධ්‍ය හමුවේ දී රෝහීත අභය ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් පෙන්වන ලදී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *