Press "Enter" to skip to content

මැලේසියාවේ සෑම ප්‍රාන්තයකම කොටි ශාඛා

කොටි සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීමට සහ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා අති විශාල ධනස්කන්ධයක් හුවමාරු වී ඇති බව පසුගිය අවස්ථා දෙකකදී මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කොටි සංවිධාන සාමාජිකයින්ගෙන් හෙළි කර ගෙන තිබෙන බව වාර්තා වේ.

පසුගිය 10 දින සහ 12 දින මැලේසියානු පොලිසිය මගින් කොටි සාමාජිකයන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ බැංකු ගිණුම් පරික්ෂාවේදී ඒ බව හෙළි වී ඇතැයි මැලේසියානු පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස විශේෂ එකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රකාශ කරයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *