Press "Enter" to skip to content

විමල්ගේ රහසක් ගෝඨා හෙළිකරයි

‍2007 වසරේ කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ මානුෂිය මෙහෙයුමේදී ආණ්ඩුව තීරණාත්මක මොහොතක ආරක්ෂා කර දුන්නේ විමල් වීරවංශ මහතා මහතා බව ගෝඪාභය රාජපක්ෂ මහතා විසින් හෙළි කරන ලදී. ‍

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසූවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාගණයේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ 3 වැනි ජාතික මහා සමුළුවට සහභාගී වෙමිනි.

ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මහතා තමන් හදුනාගත්තේ 2005 වසරේදී බවත් ඔහු කවුරුන්ද යන්න ඉතා යොදින් අවබෝධයක් ලැබුණේ 2007 වසරේදී බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *