ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් එයට අත්සන් කිරීමට නියමිත නව සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟතාවයක් සම්බන්ධයෙන් පවත්වනු ලබන සාකච්චා තවම අවසන් වී නොමැති නිසා මෙවැනි සංධානයක් පිහිටුවීම ගැන තම විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඒහිදී ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ නව සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධය
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
- ජනමත විචාරණයකින් ඊළම පිහිටුවීමේ ඇමරිකානු කොංග්රස් යෝජනාව වහාම හෙලා දැකිය යුතුයි – ජාතික සංවිධාන කියයි
- ලැජ්ජ නැද්ද අයිසේ, දෙකයි පනහේ දේශපාලනය කරන්න.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න..- හර්ෂගෙන් දැඩි ප්‍රකාශයක් (වීඩියෝ)
- සියලු අපරාධ රනිල් කරද්දී ආධාර අනුබල දෙන්නේ පොදුජන පෙරමුණ – කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
- පර්යේෂණ නැව්වලට ලංකාවට ඇතුළු වීම වසරකට තහනම් කළෙ ඇමෙරිකාවේ උවමනාවටද? – උදය ගම්මන්පිල (වීඩියෝ)
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »
- ජනමත විචාරණයකින් ඊළම පිහිටුවීමේ ඇමරිකානු කොංග්රස් යෝජනාව වහාම හෙලා දැකිය යුතුයි – ජාතික සංවිධාන කියයි
- ලැජ්ජ නැද්ද අයිසේ, දෙකයි පනහේ දේශපාලනය කරන්න.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න..- හර්ෂගෙන් දැඩි ප්‍රකාශයක් (වීඩියෝ)
- යුද ජයග්‍රහණයට අදට වසර 15යි
- සියලු අපරාධ රනිල් කරද්දී ආධාර අනුබල දෙන්නේ පොදුජන පෙරමුණ – කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
Be First to Comment